නවම් පෙරහර විදි සංචාරය අරඹයි


කොළඹ  ,හුණුපිටිය, ගංගාරාම විහාරයේ වාර්ෂික  නවම් මහා පෙරහරේ දෙවන හා අවසන් දිනය වූ අද  විදී සංචාරය කිරිම මීට සුළු වේලාවකට පෙර ආරම්භ විණි. .  

මහනුවර මිඝාර හිස්තියා සධතුක කරඩුව වැඩම කළ අතර සධාතු කරඩුව ඇතාමත තැන්පත් කිරීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කතානායක මහින්ද යාපා අබේවර්ධන සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්වරු සිදු කළහ.

කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක හුණුපිටිය ගංගාරාම විහාරාධිපති ගල්බොඩ ඤාණිස්සර හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන්ගේ අනුශාසනා මත පෙරහර කටයුතු සංවිධානය කළේය.

(ශාන්ත රත්නායක)