නාගොඩ අමරවංශ නාහිමි අවසන් කටයුතු කැම්බල්පිටියේදී


(ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි)
 
මරදාන ශ්‍රි ලංකා මහා පිරිවෙන් විහාරාධිපති ශ්‍රි ලංකා රාමඤ්ඤ මහා නිකායේ බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක නාගොඩ අමරවංශ නාහිමිගේ අදාහන පුජෝත්සවය අද (25) බොරැල්ල කැම්බල් පිටියේදී සිදුකරන ලදී. 
 
මෙම අවස්ථාවට ත්‍රෛයිනිකායික භික්ෂුන් වහන්සේලා ඇතුලු විශාල පිරිසක් සහභාගි වුහ.