නාවික හමුදා රණවිරු සැමරුම් උළෙලින්


අදට යෙදී ඇති ජාතික රණවිරු සැමරුම් උළෙලට සමගාමී උත්සවයක් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) වැලිසර රණවිරු ස්මාරකය අසලදී පැවැත්විණි.