නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශක මහාධිකරණයට


 

කොළඹ කොටහේන හා තදාසන්න ප‍්‍රදේශ වල තරුණයින් 11 දෙනෙකු කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන්  කොළඹ  මහාධිකරණයේ  පවතින  නඩුව  සඳහා   හිටපු  නාවික හමුදා  මාධ්‍ය  ප්‍රකාශයක කොමදෝරු ඩී.කේ.පී. දසනායක  මහතා   මහාධිකරණයට පැමිණියේය.

(ඡායාරූප - චතුර එස් .කොඩිකාර )