නැගෙනහිර ජැටිය විකිණිමට එරෙහිව අත්සන් ගනී


 

 

( මුදිතා දයානන්ද)

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිණිමට එරෙහිව අත්සන් ලබාගැනීමේ වැඩසටහනක්  වෘත්තිය සමිති එකමුතුව විසින් කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද ( 13) සිදු කෙරිණි.

 නැගෙනහිර පර්යන්තය කිසිදු ආයෝජකයකුට විකුණන්නේ නැති බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා   ප්‍රතිඥා  දිය යුතු බව ඔවුන්ගේ ප්‍රධාන සටන් පාඨය විය.

( ඡායාරූප -ජයමාල් චන්ද්‍රසිරි)