නිදහස් අධ්‍යාපන සිසු ජන ව්‍යාපාරයේ සිසුන් උද්ඝෝෂණයක


(ශාන්ත රත්නායක)

2019 කඩයිම් ලකුණු ගැටලූවෙන් අසාධාරණයට පත් සියලු දෙනා විශ්වවිද්‍යාලයට වහා බඳවා ගන්නා ලෙස රජයට බලකරමින් නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද (12) අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිට පැවැත්විණි.