නිදහස් දිනයේ නාවික හමුදා ප්‍රදර්ශනය


( රොමේෂ් ධනුෂ්ක සිල්වා ) 
 
72 වැනි ජාතික නිදහස් දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව සිය අභිමානය පෙන්නුම් කරමින් නැව් කිහිපයක් මෙන්ම ප්‍රහාරක යාත්‍රා කීපයක් ද කොළඹ ගාලුමුවදොර ආශ්‍රිත දියඹේ ගමන් කරන අයුරු දැකගතහැකි විය.
 
අතර එය නැරඹිමට මහජනතාව ද මේ වන විට ගාලුමුවදොර පිටියට පැමිණෙන අයුරු දැකගතහැකි විය