නේපාල ජනපතිනිය පිටත්ව යයි


අන්තර්ජාතික වෙසක් උත්සවයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටි නේපාල ජනපති බිද්‍යා දේවි බන්ධාරී මහත්මිය කටුනායක ගුවන්තොටුපලින් පිටත්ව ගියාය.

ඡායාරූප - ප්‍රදීප් පතිරණ