පක්‍ෂ නායකයන් සහ සාමාජිකයන්ගේ කැමැත්ත


පවතින දේශපාලන අර්බුදය විසඳාගැනීම සඳහා පාර්ලිමේන්තුවේදී පැවැති පක්‍ෂ නායකයන් සහ සාමාජිකයන්ගේ රැස්වීමේදී පාර්ලිමේන්තුව හැකි ඉක්මනින් නැවත කැඳවීම ද ඇතුළුව යෝජනා මාලාවක් කතා නායකවරයාට ඉදිරිපත් කෙරිණ. එම යෝජනාවලිය සම්බන්ධයෙන් කැමැත්ත විමසීමේදී රැස්ව සිටි දේශපාලන පක්‍ෂ නියෝජිතයන් අත් ඔසවා ඊට එකඟතාව පළකළ ආකාරය. මෙම රැස්වීම කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ඊයේ (2 වැනිදා) පැවැත්විණ.

 

ඡායාරූපය : දිනුක ලියනවත්ත (රොයිටර්)