පකිස්තාන් ජින්නා ශිෂ්‍යත්ව ප්‍රධානය කොළඹදී


ශ්‍රී  ලංකාවෙන්  තෝරා  ගත්  සිසු දරු දැරියන්  වෙනුවෙන්  පාකිස්තාන  මහ කොමසාරිස්  කර්යාලය  පිරිනමන   "පකිස්තාන්  ජින්නා ශිෂ්‍යත්ව  " ප්‍රධානය  අද (23)  කොළඹ  බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ  සම්මන්ත්‍රණ ශාලාවේ දී  පැවැත්විය.

මෙම අවස්ථාව සඳහා  ඕලංදේ ආනන්ද  හිමි , කුයින්ටස් ප්‍රනාන්දු   පියතුමා , විශ්ව විද්‍යාල පතිපාදන කොමිෂන් සභාවේ සභාපති  මහාචාර්ය මොහාන්  ද  සිල්වා , ශ්‍රී  ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ   උපකුලපති මහාචාර්ය   සම්පත්   අමරතුංග ,  ශ්‍රී ලංකාවේ  පකිස්තාන  මහ කොමසාරිස්   ශහිඩි  අහමඩ් , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන   මුජුබර්  රහුමාන් , එස්.එම්  මරික්කාර්  යන  මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ. 

ඡායාරූප  චතුර එස් .කොඩිකාර