පනත් කෙටුම්පත් තුනට කථානායක අනුමැතිය


(ගයාන් අමරසේකර)

පාර්ලිමේන්තුවේ පසුගියදා සම්මතවූ පළාත් පාලන මැතිවරණයට අදාළ ප්‍රාදේශීය සභා සංශෝධන, නගර සභා සංශෝධන, මහ නගර සභා සංශෝධන පනත් කෙටුම්පත් තුනට කථානායක කරු ජයසූරිය මහතා අද(12) අත්සන් තැබීය.