පාප්වහන්සේගේ ශ්‍රී ලංකා තානාපතිතුමෝ මල් පූජා කරති


(ජයමාල් චන්ද්‍රසිරි)

පාප්තුමන්ගේ ශ්‍රී ලංකා තානාපති අපෙන්ටික් නොසිසෙර් පියරේ නුග්යෙන් වැන් ටොට්  අපොස්තලිකතුමන් කොළඹ 7 ශ්‍රී සම්බෝධි විහාරයට පැමිණ විහාරාධිපති දරණාගම කුසලධම්ම හිමියන් අද (7) බැහැ දැක්කේය.
ඔවුන් අතර සුහද කථාබහක් සිදුවූ අතර අපොස්තලිකතුමන් එම විහාරයේ සඳුන් කුටියට ගොස් මල් පූජා කළ අතර කුසලධම්ම හිමියෝ එතුමන්ට පිරිත් කියා ආශිර්වාද කළහ.