පාර්ලිමේන්තු මාර්ගය වසා දමයි


(ළහිරු හර්ෂණ)

මහජන විරෝධතාවක් ආරම්භ කිරීම හේතුවෙන් පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තුවට පිවිසිම් මාර්ගය මීට සුළු මොහොතකට පෙර වසා දැමූ බව පොලිසිය පවසයි.