පාස්කු ඉරුදින දේව මෙහෙය


පාස්කු ඉරුදින අලුයම දේව මෙහෙය මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ හා සහයක රදගුරුතුමන්ලා ගේ සහභාගීත්වයෙන් කොළඹ කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව්මැදුරේදී සිදුකෙරිනි.

ඡායාරූප - ළහිරු හර්ෂණ