පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය අය සමරති


පාස්කු ඉරිදා දින සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය අය සිහිකරමින් අද ( 21) දිවයින පුරා විවිධ  ස්ථානයන්හීදී සැමරුම් වැඩසටහන් සංවිධානය කර තිබිණි.
 
එම අවස්ථාවන්හි ඡායාරූප  පහත දැක්වෙයි.


මඩකලපුව සියෝන් දේවාස්ථානය

ඡායාරූප - වසන්ත චන්ද්‍රපාල

බලපිටිය   

ඡායාරූප - එම් .සුසිල්  ප්‍රියන්ත 


අනුරාධපුර

ඡායාරූප - මනුල වික්‍රම


ආණමඩුව

ඡායාරූප - හිරාන් ප්‍රියංකර ජයසිංහ


හැටන්

ඡායාරූප - රංජිත් රාජපක්ෂ                        


මඩකලපුව

ඡායාරූප - ටී.එල්.ජවුෆර්ඛාන්


බදුල්ල

පාලිත ආරියවංශ



හිඟුරක්ගොඩ 

ඩබ්. ඒ. පියතිලක


මහනුවර 

පී.එම්. රාජපක්ෂ

මොහොමඩ් ආසික්


නිකවැරටිය

ප්‍රියානි මංගලිකා


වැලිගම
තරංග ගුණරත්න


මස්කෙළිය
ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක


වයඹ

පුෂ්පකුමාර ජයරත්න