පැවැති මිලටම ඉන්ධන දෙන්නැයි ධීවර සංගමය උද්ඝෝෂණයක


(ඉෂාන් සංජීව)

බහුදින ධීවර යාත්‍රාවලට පැවැති මිලටම ඉන්ධන ලබා දෙන්නැයි පවසමින්  බහුදින ධීවර හිමියන්ගේ සංගමය අද (23) ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත් වීණි.