පිටකොටුව ගුණසිංහපුර බස් නැවතුම්පළ විෂබීජහරණය


පිටකොටුව ගුණසිංහපුර පෞද්ගලික බස් නැවතුම්පළ විෂබීජහරණය අද[21]සිදු කෙරුණි.

එහිදි බස් රථවල හා මගීන් එක් රැස්වන ස්ථාන ද විෂබීජහරණය කරන අයුරු ඡායාරූපවල දැක්වේ.

(ඡායාරූප- ජයමාල් චන්ද්‍රසිරි)