පිලිප් ගුණවර්ධන 46 වැනි ගුණ සැමරුම


පිලිප් ගුණවර්ධන  මහතාගේ  46 වැනි  ගුණ සැමරුම  කොළඹ  සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී   අද  (28) පැවැත්විණි.

පිලිප්  ගුණවර්ධන මහතාගේ  දියණිය  වන ලක්මාලි  ගුණවර්ධන මහත්මිය  පිලිප් ගුණවර්ධන මහතාගේ  ඡායාරූපය  වෙත  පුෂ්පෝපහාර  දැක්වූවාය.

ජනාධිපති  නීතිඥ  ජයතිස්ස ද කොස්තා , මහාචාර්ය  සුදන්ත ලියනගේ , ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන , පර්ලිමේන්තු  මන්ත්‍රීවරුන්  වන  ගාමිණී ලොකුගේ සහ වාසුදේව නානායක්කාර  මහත්වරු ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්වූහ. 

ඡායාරූප  චතුර එස් .කොඩිකාර