පිවිතුරු හෙළ උරුමයේ විශේෂ සම්මේලනය ඇරඹේ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කරමින්  පිවිතුරු හෙළ උරුමයේ විශේෂ  සම්මේලනයක්  බත්තරමුල්ල  එච්.ජී. බුද්ධදාස ක්‍රීඩාංගනයේ දී ඇරඹිණි.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, ජනපති අපේක්ෂක  ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  උදය ගම්මන්පිල, බැසිල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ, බන්දුල ගුණවර්ධන සහ එස්.බී.දිසානායක යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගීව සිටිති.

(ඡායාරූප - චතුර එස් .කොඩිකාර)