පුත්තලමේ වැවකුත් වාන් දමයි


(රෝවන් පෙරේරා ) 

පෙර දින  රාත්‍රියේ පැවති අධික වර්ෂාවත් සමඟ ආණමඩුව නගරයේ ඇති ඇතා වැටුණු වැව  වාන් දැමීමට පටන් ගෙන ඇත.

ප්‍රදේශවාසීන් පවසන්නේ වසර දෙකකට පසුව මෙම වැව වාන් දැමීම ආරම්භ වූ බවයි.