පුහුණුකරු නික් පොතාස්ගෙන් මාලිංගට සරදමක්


ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩාවැටීම පිළිබඳ ඇතිවී තිඛෙන කතාබහ අතරේ ලසිත් මාලිංගගේ වියපත්වීම සම්බන්ධයෙන් ෂිකාර් ධාවන් කී කතාවටද බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබේ.

ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන දෙවැනි එක්දින තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද (22 වැනිදා) සවස පුහුණුවීම් කරමින් සිටියදී ලසිත් මාලිංග තමාගේ දණහිසට අයිස් බෑගයක් බැඳගෙන සිටියේය. පුහුණුකරු නික් පොතාස් කොන්ද නමාගෙන ඒ අසළින් යන්නේ මාලිංගට කවටකම් කරමිනි. 

ඡායාරූපය : ඉෂාර කොඩිකාර (ඒ.එෆ්.පී.)