පොලිස් ආරක්ෂාව මැද කොළඹ ඡන්ද පෙට්ටි රැගෙන යයි


2018 පෙබරවාරි 10 වැනි දා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද පෙට්ටි බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් වන කොළඹ 7 ඩී.එස්. සේනානයක විදුහලෙන් පොලිස් ආරක්ෂාව මධ්‍යයේ ඡන්ද පෙට්ටි රැගෙන යාම අද(9) සිදුකැරිණි.                                                                                                                                                                            

ඡායාරූප - ළහිරු හර්ෂණ