බන්දුලගේ බදු දඩයම කෘතිය එළිදකියි


ඡයාරුපය ශාන්ත රත්නායක  
 
ඒකාබද්ධ විපක්‍ෂයේ පර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා විසින් රචිත ‘බදු දඩයම නව දේශීය ආදායම් පනත‘  කෘතිය එළිදැක්වීමේ  උත්සවය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ ප්‍රධනතත්වයෙන් අද   හෙක්ටර් කොබ්බෑකඩුව පර්යේෂණ ආයතන ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
 
කෘතියේ මුලින්ම හිටපු ජනපතිට පිළිගන්වනු ලැබීය.
 
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු රැසක් ඊට එක්වූහ.