බාහිර උපාධිධරයෝ රැකියා ඉල්ලා විරෝධතාවක


 

බාහිර  උපාධිධාරී රැකියා කඩිනමින් ලබා දෙන ලෙස  ඉල්ලා බාහිර උපාධි සුරැකිමේ සංවිධාන එකමුතුව  මානවහිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ අතර  නිහඬ විරෝධතාවක්ද  අද (26) පැවැත්විය

කොළඹ  04  ආර්.ඒ.ද. මෙල්  මමාවතේ   පිහිටි  ශ්‍රී ලංකා  මානවහිමිකම්  කොමිෂන් සභා  කාර්යාලය  ඉදිරිපිට මෙය සිදු කෙරිණි. 

(චතුරඑස් කොඩිකාර  )