බැකෝ යන්ත්‍රයක් පාර හරහා පෙරළෙයි


(ඡායාරූප - හැටන් රංජිත් රාජපක්ෂ)

බැකෝ යන්ත්‍රයක් ප්‍රධාන මාර්ගයක් හරහා පෙරලී යාමෙන් හැටන් - බලංගොඩ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය අද (05) දහවල් සිට සම්පූර්ණයෙන්ම ඇණ හිට ඇති බව පින්නවල පොලිසිය පවසයි.