බුද්ධිය පතිරණ ඇමැති ධුරයේ වැඩබාර ගනී


කර්මාන්ත හා  වාණිජ කටයුතු  නියෝජ්‍ය අමාත්‍ය  ලෙස  පත් කළ  පාර්ලිමේන්තු මන්ත්‍රී   බුද්ධික පතිරණ මහතා නාරහේන්පිට  පිහිටි එම අමාත්‍යාංශයේ දී  වැඩබාර ගැනීම  අද  (21) සිදුවිය.

ඡායාරූප - චතුර එස් කොඩිකාර