බෞද්ධ දර්ශනය කප්පාදු නොකරන්නැයි විරෝධතා


විශ්ව විද්‍යාලවල බෞද්ධ දර්ශනය විෂයට සිසුන් බඳවා ගැනීම වැඩි කරන ලෙස ඉල්ලමින් අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලය අද කොළඹ දී විරෝධතාවක් පැවැත්විණි. 
 
උසස් අධ්‍යාපනයෙන් බෞද්ධ දර්ශනය විෂය පිටමං කිරීමට රජය සැරසෙන බව ද අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු මල මණ්ඩලය කියයි. 
 
 කොළඹ විහාර මහා දේවී උද්‍යානය අසල සිට    විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමෂන් සභාව දක්වා ඔවුහු පා ගමනින් ගියහ.
 
ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි