භික්ෂූන් වහන්සේලාට යෝගා වැඩසටහනක්


අතුරලියේ රතන හිමියන්ගේ උපදේශකත්වයෙන් භික්ෂූන් වහන්සේ උදෙසා පවත්වනු ලබන එක් දින විශේෂ යෝගා වැඩසටහනක් අද (25) බොරැල්ල ගෝතමී පාර පිහිටි‘සදහම් මැදුර’ ශාලාවේදී පැවැත්වුණි.