මනාල යුවලක් ඡන්දය දෙයි


(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)

නව පරපුරක්  බිහිකිරීමට දෙවැනි  ගමන් යන  අතරතුර  සිය යුතුකම ඉටු කිරීමට  අද (10) පැරෑලිය  ජිනරතන  විද්‍යාලයට පැමිණි  විවාහක යුවලක් ඡන්දය ප්‍රකාශ  කිරීමට  පැමිණි  අවස්ථාව...