මනාල යුවලක් මංගල ඇඳුමෙන්ම පැමිණ ඡන්දය ප්‍රකාශ කරලා


(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)

බලන්ගොඩ ප්‍රදේශයේ මනාල යුවලක් අද (16) විවාහ මංගල්‍යයෙන් පසු මංගල ඇඳුමෙන්ම බලන්ගොඩ  ශ්‍රී ධර්මානන්ද විද්‍යායතන පිරිවනේ ඇති ඡන්ද මධ්‍යස්ථානයට පැමිණි  ඡන්දය ප්‍රකාශ කළහ.