මහ වැස්සෙන් නකල්ස් රත්නඇල්ල සක්‍රීය වෙයි


(වියලුවේ නිශාන්ත කුමාර)

සංචාරක ආකර්ශනය දිනූ සුවිශේෂී පරිසර පද්ධතියකින් හෙබි නකල්ස් රක්ෂිතයට මේ දිනවල ඇද හැලෙන මහ වැසි හේතුවෙන් එම රක්ෂීතය මැදින් ගලා බසින හසලක ඔය පාමුල පිහිටි රත්න ඇල්ල වෙනදාටත් වඩා දර්ශනීයව පෙනෙන්නට තිබේ.

 හසලක නගරයේ සිට කිලෝමීටර 8ක් පමණ මහ වන මැදට වන්නට රත්න ඇල්ල  පිහිටා ඇති අතර තවමත් නැරඹීම සඳහා සංචාරකයින් පැමිණෙන්නේ ඉතා අවම මට්ටමකිනි.