මහගිරිදඹේට වැටුණු කුණු කන්ද ඉවත්කරන්න හමුදා කණ්ඩායමක්


(රංජිත් රාජපක්‍ෂ) 
 

හැටන්  ශ්‍රීපාද මාර්ගයේ නල්ලතන්නිය මහගිරිදඹ ප‍්‍රදේශයට ශ්‍රීපාද උඩමවේ සිට පහළට කඩාගෙනවිත් පියගැටපෙළේ රැදී ඇති කැළිකසල කන්ද සහ පස්කන්ද ඉවත් කිරිම සඳහා යුද හමුදා භටයින් 40 ක් සමන්විත භට පිරිසක් අද (22) සිට  දින තුනක් පුරා ශ්‍රීපාද උඩමළුවේ ස්ථානගත කළ බව දහනව ලංකා ජාතික ආරක්‍ෂක බලමුවේ අණදෙන නිළධාරි මේජර් ඒ.ඩි ගුණවර්ධන මහතා පැවසීය.