මහජන රාජ්‍ය සභාවෙන් ග්‍රන්ථයක් එළිදැක්වේ


මහජන  රාජ්‍ය  සභාව  විසින් සංවිධානය කළ  පුංචි  ඡන්දයෙන්  ජනාධිපති  වරණයට කළ  යුත්තේ  කුමක්ද  ග්‍රන්ථය එළිදැක්වීම   සහ  විද්වත්  කථිකාව   පුස්තකාල  හා  ප්‍රලේඛන සේවා මණ්ඩලයේ  ශ්‍රවණාගාරයේ  දී  අද  (3)  සවස  පැවැත්විණි.

මෙම  අවස්ථාවට   මහාචාර්ය මැදගොඩ අභයතිස්ස  හිමි , කොටපොළ  අමරකිත්ති  හිමි, බෙන්ගමුවේ නාලක හිමි  ඇතුළු   මහා සංඝරත්නය , සහ  නීතිඥ  කල්‍යාණන්ද  තිරාණගම   ආචාර්ය , රියර් අද්මිරාල් සරත් වීරසේකර ඇතුළු පිරිසක් සහභාගි වුහ. 
 
ඡායාරූප   චතුර එස් .කොඩිකාර