මහවැලි කේන්ද්‍රයේදී දිවිපිදූ රණවිරුවන් උදෙසා පිංකමක්


(සටහන සහ ඡායාරූප - ගයාන් අමරසේකර)


දිවංගත අමාත්‍ය ගාමිණී දිසානායක මහතාට හා උතුරු නැගෙනහිර ක්‍රියාන්විතයේදී දිවිපිදූ රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීම සහ ආබාධිත රණවිරුවන්ට සෙත් පැතීම සඳහා මහවැලි අධිකාරිය සංවිධානය කරනලද දානමය පුණ්‍යකර්මයක් අද (19) මහවැලි කේන්ද්‍රයේදී පැවැත්විණි.
 
එම අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද සහභාගි විය.