මහින්ද ත්‍රිකුණාමල ජනතාව අතර


(ඡායාරූප - ඉෂාන් සංජීව)

"වැඩ බැරි ආණ්ඩුව පලවා හරිමු" මැයෙන් ඒකාබද්ධ විපක්ෂය අද(3) ත්‍රිකුණාමල නගරයේ  ජනරැලියක් පැවැත්වීය.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ජනරැලිය සඳහා විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල යන මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.