මාධ්‍ය වගකීම සුරකින ලෙස ඉල්ලා උද්ඝෝෂණයක්


 

මාධ්‍ය වගකීම හා ගෞරවය සුරකින ලෙසත් ප්‍රජාතන්ත්‍රවාදය හා ඡන්ද අයිතිය උදෙසා පෙළ ගැසෙන ලෙසත් ඉල්ලමින්  එක්සත් ජාතික පක්ෂ කලා සංසන්දයේ සාමාජිකයෝ අද(12) පස්වරුවේ කොළඹ රූපවාහිනී පරිශ්‍රය ඉදිරිපිට  උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවත්වූහ.     
                               
ඔවුහු පාගමනින් ලිප්ටන් වටරවුම දක්වා ගමන් කළහ.   

                                             
(ඡායාරූප - ගයාන් අමරසේකර)