මානව අයිතිය රකින සැලැස්ම එළිදකී


(ශාන්ත රත්නායක)

ශ්‍රී ලංකා මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය සඳහා වූ ජාතික ක්‍රියාකාරී සැලැස්ම එළිදැක්වීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(1) පාර්ලිමේන්තුවේ දී සිදුකෙරිණි.

විදේශ ඇමැති මංගල සමරවීර මහතා අගමැතිවරයාට අදාළ සැලැස්ම පිළිගැන්වීය. නීතිය හා සාමය, දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක මහතා ද ඊට එක්විය.