මාර්ග බාධකයට එපිටින් සිට දෙවියන් හමුවීම


පාස්කු ඉරිදා සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් ජීවිත අහිමිවූවන් සිහිපත් කරමින් කොටහේන කොච්චිකඩය දේවස්ථානය ඉදිරිපිට දී ද අද (28) විශේෂ දේව මෙහෙයක් පැවත්විණ. මෙම දේව මෙහෙය දේවස්ථානය ඉදිරිපිට මාර්ග බාධක පනවා මාර්ග බාධක වලට එපිටින් පැවැත්විණ.


ඡායාරූප - ළහිරු හර්ෂණ