මාලිගාකන්ද අධිකරණය විෂබීජ හරණය කරයි


(ළහිරු හර්ෂණ)

කොළඹ මහ නගර සභාවේ විසබීජ හරන ඒකකයේ නිලධාරීන් මාලිගාකන්ද අධිකරණය විෂබීජ හරණය කිරීමට කටයුතු කළේය.

පවතින කොවිඩ් 19 වසංගත තත්වයත් සමග අධිකරණ කටයුතු පවත්වාගෙන යාම නිරෝධායන උපදෙස් අනුව සිදු කෙරේ.