මැතිවරණ කොමිසමේ නව සභාපති වැඩ බාරගනී


(ශාන්ත රත්නායක)


මැතිවරණ කොමිෂන් සභාවේ නව සභාපති ලෙස නිමල් ජි.පුංචිහේවා මහතා අද(10) රාජගිරිය මැතිවරණ කාර්යාලයේදී මහා සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ සිය ධුරයේ වැඩ ආරම්භ කළේය.

එම අවස්ථාවට මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභපති මහින්ද දේශප්‍රිය මහතාද පැමිණ සිටියේය.