මැනින් වෙළඳ සංකීර්ණය පිරීයයි


(ශාන්ත රත්නායක)

අඛණ්ඩව තෙදිනක් පුරා පැවැති සංචාරණ සීමාවන් අවසන් වීමෙන් පසු කොළඹ මැනින් මාකට් වෙළඳ සංකීර්ණය වෙළඳුන්ගෙන් මෙන්න පාරිභෝගිකයන්ගෙන් ද පිරී ඉතිරී ගියේ ය.

තොග සහ සිල්ලර වෙළඳසැල් ද විවෘත වූ අතර පාරිභෝගික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා විශාල පිරිසක් පැමිණි සිටිනු දක්නට ලැබිණ.