මැලේසියා- ලංකා අගමැතිවරු හමුවෙති


(ශාන්ත රත්නායක)

තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි මැලේසියා අග්‍රාමාත්‍ය නජීබ් රසාක් මහතා සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර නිල හමුවක්  අද (18) අග්‍රමාත්‍ය කාර්යාලයේ දී සිදුවිය.