මැලේසියා අගමැති ජනපති අතර හමුවක්


 


(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
 
තෙදින නිල සංචාරයක් සහා මෙරටට පැමිණි මැලේසියා අග්‍රාමාත්‍ය නජීබ් රසාක් මහතා සහ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර නිල හමුවක් අද (18) ජනපති කාර්යාලයේ දී පැවැත්විණි.