මියන්මාර රජයට විරුද්ධව ලංකාවේ උද්ඝෝෂණයක්


( ශාන්ත රත්නායක )

මියන්මාරයේ පාරම්පරිකව වෙසෙන මුස්ලිම් ජනතාවට ආගම්වාදී ප්‍රහාර එල්ල කිරීමට එරට රජය කටයුතු කරන බව කියමින් හා ඊට විරෝධය දක්වමින් අතුරුදහන්වුවන් සොයා බැලීමේ කමිටුව අද (07) ශ්‍රී ලංකා මියන්මාර තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වීය.