මියන්මාර හමුදා පාලනයට විරුද්ධව විරෝධතාවයක්



(ළහිරු හර්ෂණ)

මියන්මාරයේ හමුදා පාලනයට විරෝධය පළකරමින් හා දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා කොළඹ මල් පාරේ පිහිටි  මියන්මාර තානාපති කාර්යාලය ඉදිරිපිටදී අද(10) මියන්මාර ජනතා සහයෝගිතා කමිටුව විසින් විරෝධයක් පැවැත්විණි.