මීතොටමුල්ල කුණු කන්දට විරෝධය


(ශාන්ත සෙනෙවිරත්න)

මීතොටමුල්ල කුණු කන්දට තවදුරටත් කුණු එකතු කිරීමට විරෝධය පා ප්‍රදේශවාසීහු අද (6) විරෝධතාවයක් පැවැත්වූහ.
143 බස් මාර්ගය අවහිර කරමින් පැය බාගයක පමණ කාලයක් ඔවුහු විරෝධය පෑහ.