මුල්‍ය නඩු ඇසීමේ පළමු ‘ස්ථිර මහාධිකරණය‘ විවෘත වේ


(මනෝප්‍රිය ගුණසේකර)

  
මුල්‍ය අක්‍රමිකතා නඩු කඩිනම් කිරීම සදහා ස්ථාපිත කිරීමට නියමිත  විශේෂ මහාධිකරණ ත්‍රිත්වයේ පළමු මහාධිකරණය ‘ස්ථිර මහාධිකරණය‘ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය  අද (21)  විවෘත කළාය.

විවෘත කිරීමෙන්   අනතුරුව  අධිකරණ සංකීර්ණය පරීක්ෂා කිරීමකටද අමාත්‍යවරිය ලක් කළාය.

(ඡායාරූප ලහිරු හර්ෂණ )