මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු භූමදානයට ඉල්ලා උද්ඝෝෂණයක්


 

(ශාන්ත රත්නායක)

කොරෝන වයිරසය හේතුවෙන් මරණයට පත්වන මුස්ලිම්  ජාතිකයන්ගේ සිරුරු භූමදානය කිරීමට අවසර ලබා ගැනීම සඳහා අද (16) තව්හීද් ජමාත් සංවිධානය විසින් සංවිධානය කරන ලද නිහඬ විරෝධතාවයක් ගාලුමෝදර උද්ඝෝෂණ සදහා වෙන් වූ ස්ථනය දී පැවැත්විණි.