මුස්ලිම් බැතිමත්හු ඊ-දුල් පීතර් උත්සවය සමරති


රමලාන් සඳ දැකීමෙන් පසුව  මුස්ලිම් බැතිමත්හු කොළඹ ගාලු මුවදොර පිටියේදී  අද පෙරවරුවේදී දුල් පීතර් උත්සවය සැමරීමට එක්වූහ. රමලාන් සමයේ උපවාස ශීලය ඊ-දුල් පීතර් උත්සවයත් සමගින් අවසන් වේ. 

(ඡායාරූප - ප්‍රදීප් පතිරණ)