මොරවක පෝරුපිටිය පාලම කඩා වැටිලා


(සිරංගිකා ලොකුකරවිට)

පසුගිය දිනවල ඇතිවූ අධික වර්ෂාව හේතුවෙන් මොරවක පෝරුපිටිය පැලවත්ත පාලම කැඩී ගොස් තිබූ අයුරු.  දෙනියාය ගාල්ල ප්‍රධාන මාර්ගයේ පැලවත්ත හන්දියේ සිට පරගල දක්වා දිවෙන පාරේ පැලවත්ත හන්දිය ආසන්නයේ මෙම පාලම පිහිටා තිබේ.